ඩොලරය රු.275ක් වෙයි

වෙළඳ බැංකුවල ඩොලරයක අලෙවි මිල මෙන්න

එක්සත් ජනපද ඩොලරයක මිල රු. 275 ක් බව විදේශ බලපත්‍ර රලාභී වාණිජ බැංකු කිහිපයක් අද (15) දිනයේ දී ප්‍රකාශය පත් කර ඇත.

එක්සත් ජනපද ඩොලරයට එරෙහිව රුපියලේ අගය පාවීමට ඉඩ ලබා දීම සඳහා විද්‍යුත් ඩොලරයට එරෙහිව දෛනික විචලනය පවතී.

ඒ අනුව අද දිනයේ දී වෙළඳ බැංකු කිහිපයක් විසින් ඩොලරයක මිල දක්වා පහත පරිදි වේ.

*සම්පත් බැංකුව සහ NTB බැංකුව – රු. 275.00 කි

*ලංකා බැංකුව – රු. 270.00 කි

*මහජන බැංකුව – රු. 269.99 කි

*කොමර්ෂල් බැංකුව – රු. 265.00 කි

*සෙලාන් බැංකුව – රු. 265.00 කි

*DFCC – රු. 284.00 කි

සාමාන්යයෙන් දිනයේදී ඩොලරයක මිල රුපියල් 265ක්ව පැවැතුණි. ඒ අනුව ඩොල හා අද දිනයේදී රුපියල් 15කින් වර්ධනය වී තිබේ.

The post ඩොලරය රු.275ක් වෙයි appeared first on අරුණ.

Next Post

රෝමේනියාවට ඩ්‍රෝන යානයක් වැටේ

Tue Mar 15 , 2022
රෝමනියාවේ ගම්බද ප්‍රදේශයකට ඊයේ (14) ඩ්‍රෝන යානාවක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.