කෝටි 5කට අධික වටිනා කේරළ ගංජා මන්නාරමෙන් අල්ලයි

රුපියල් කෝටි 5 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 175 කට ආසන්න තොගයක් සැකකරුවන් දෙදෙනෙක්, ඩිංගි යාත්‍රාවක් සමඟ නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට අද (18) සමත් විය.

Next Post

Nikki Sixx Sunset Strip කථාංගය සඳහා 'American Idol' හා සම්බන්ධ වීමට ආරාධනා කරයි: 'I Did Not Sititate'

Fri Mar 18 , 2022
Mötley Crüe bassist නිකී සික්ස් සිංදු ලියන්න, වේදිකාවට ගොඩවෙන්න ධෛර්යය වැඩි කරන්න කොච්චර ලේ, දහඩිය, කඳුළුත් ඕනද කියලා දන්නවා. ඒ නිසා කවදද ඇමරිකානු පිළිමය ලොස් ඇන්ජලීස් හි ප්‍රසිද්ධ සන්සෙට් ස්ට්‍රිප් හි විගණන ඇතුළත් කථාංගයක් සඳහා ප්‍රසංගයට සම්බන්ධ වීමට ඔබ කැමති දැයි ඔහුගෙන් ඇසුවේය – 1980 ගණන්වල ඔහුගේ සංගීත කණ්ඩායම පැමිණි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.