බස්නාහිර පාසල්වල වර්ෂාවසාන විභාග කල්යයයි

කඩදාසි හිඟය නිසා බස්නාහිර පාසල්හි 9, 10 සහ 11 යන ශ්‍රේණිවල වර්ෂාවසාන විභාගය අප්‍රේල් මස නිවාඩුවෙන් පසුව පවත්වන්නැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පාසල් ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.

Next Post

Tiago PZK විසින් 'Entre Nosotros', LIT Killah, Nicki Nicole සහ Maria Becerra's Returns to Lead Billboard Argentina Hot 100 Chart

Fri Mar 18 , 2022
“Entre Nosotros” අංක 1 හි 16 වන සතිය එකතු කරයි Billboard Argentina Hot 100 ප්‍රස්ථාරය එය මාර්තු 12 දිනැති ශ්‍රේණිගත කිරීම්වලට ප්‍රමුඛත්වය ගෙන ආපසු පැමිණෙන විට. විසින් ගීතය Tiago PZK, LIT කිල්ලා, නිකී නිකොල් හා මාරියා බෙකෙරා 2018 ප්‍රස්ථාරයේ ආරම්භයේ සිට දෙවන දිගම පාලන කාලය සඳහා එහි සලකුණ දිගු කරයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.