ඉන්ධන පොලිමේ සිටි තවත් අයෙක් මරුට

කඩවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක් අසල භූමිතෙල් ලබාගැනීම සඳහා පොලිමේ සිටි 70 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරකු හදිසියේ රෝගාතුර වි රාගම රෝහලට රැගෙන යද්දී මියගොස් ඇතැයි පොලිසිය කියයි

Next Post

හිටපු ජනපති හදිසියේ දෙවිනුවර පූජා භූමියට

Sun Mar 20 , 2022
ජනාධිපතිපාල සිරිසේන අද ගිය ගමන හිටපු ජනාධිපති. දෙවිනුවර පූජා භූමියට පැමිණි සිරිසේන මහතා මහා ඓතිහාසික දෙවිනුවර පරම විචිත්‍රාරාම නිකායේ අනුනායක අමරපුර ශ්‍රී සුනන්ද මහ නාහිමියන් බැහැදැක සුවදුක් විමසූ අතර පසුව විහාරස්ථානයේ බුදු මැදුරේ ආගමික වතාවත්වල නිරත විය. ඉන් අනතුරුව උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයට ගිය‍‍්‍රීපාල සිරිසේන මහතා එහි පැවති දේව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.