කලාප අටකට විදුලි කප්පාදුව පැය හයක් දක්වා දික් වෙයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (24) ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය 6 යි විනාඩි 10 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය අද (23) පස්වරුවේ පැවසීය.

Next Post

Japanese Breakfast, Arlo Parks, Jason Isbell & More Nominated for 2022 A2IM Libera Awards: Full List

Wed Mar 23 , 2022
Japanese Breakfast is the top nominee for the 2022 A2IM Libera Awards. The experimental pop group has seven nominations, including record of the year for Jubilee (Dead Oceans). Japanese Breakfast is a four-member band headed by Korean-American musician, director and author Michelle Zauner. The band is nominated for two Grammy […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.