කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය

කොළඹ කොටස් වෙළඳපොළේ මුළු පිරිවැටුම ඊයේ බිලියන 1.3ක් ලෙස සටහන් වුණා.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 32.93 කින් පහළ වැටී සටහන් වූයේ ඒකක 10,457.81ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 3.38කින් ඉහල ගොස් ඒකක 3596.6ක් ලෙස සටහන් වුණා.

Next Post

රේඩාර් ලතින් මත: GALE, Yahritza y Su Esencia, සහ තවත් නැගී එන කලාකරුවන් සොයා ගැනීමට

Thu Mar 24 , 2022
සෑම මසකම, දැන්වීම් පුවරුව ලතින් සංස්කාරකවරුන් විසින් අප ප්‍රිය කරන සංගීතයට ප්‍රිය කරන නව, හෝ සාපේක්ෂ වශයෙන් නොදන්නා කලාකරුවන්ගේ කුඩා කණ්ඩායමක් ඉදිරිපත් කරනු ඇත. සිතන්න”diamantes en bruto,“හෝ “දියමන්ති රළු.” මොවුන් තවමත් ප්‍රධාන ධාරාවට බලපෑම් කර නොමැති – නමුත් ඔවුන්ගේ සංගීතය අපව උද්දීපනය කරන නවකයින් වන අතර අපගේ පාඨකයන් සොයා ගැනීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.