මුදල් අමාත්‍යාංශය අගමැතිවරයාට භාරදෙන්න -මුරුත්තෙට්ටුවේ හිමි

ජනතා අප්‍රසාදය වැඩි වෙලා තියෙනවා

රජය කෙරෙහි ගොඩනැගී ඇති ජනතා අප්‍රසාදය අවම කිරීමට නම් මුදල් අමාත්‍යධුරය අග්‍රාමාත්‍යවරයාට භාර දිය යුතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

ඒ බව සඳහන් කර ඇත.

ජනතාව ආණ්ඩුවක් පත්කර ගත්තේ පොලිසියේ ඉන්නවත්, කරුවලේ ඉන්නවත්, පයින් ඇවිදින්නවත් නෙවෙයි. මේ රට දියුණු කරලා ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට තමයි ජනතාවගේ අපේක්ෂාව. නමුත් අද 69 ලක්ෂයක් බලය දුන්නට, 69 ලක්ෂයට ඇහුම්කන් නෙවෙයි. එක පුද්ගලයෙකු දී අද අහුම්කන්ලා පුද්ගලයාගේ වැඩ කරගෙන යන්නේ. ඒ නිසා මේ ජනතා අප්‍රසාදය වැඩි වෙලා තියෙනවා. අද මිනිසුන්ගේ තිබෙන අප්‍රසාදය කලහැකි තරම් අඩුකරන්න බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාට වඩා සංවර්ධන අමාත්‍ය භාරදීලා, මුදල් අමාත්‍යවරයාගේ කටයුතු භාර දීලා, අග්‍රාමාත්‍යවරයාට මේ රට ගෙනියන්න අවස්ථාවක් ලබා දෙන්න. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිකම හොබවන්නට කියන්නේ අපේ එකම ඉල්ලීමයි. මේ පෝලින් යුංගය තවදුරටත් ගමන් කළොත් මම හිතනවා අපේ ජනතාවට කබලෙන් ළිපට වැටෙන්නට සිදුවෙයි.”

The post මුදල් අමාත්‍යාංශයට භාරදෙන්න -මුරුත්තෙට්ටුවේ හිමි appeared first on Aruna.

Next Post

නොවැස්සොත් දින 20 ජල විදුලිය අවසන්?

Sun Mar 27 , 2022
විදුලි ජනනය සඳහා ජලාශවල ජලය ඇත්තේ තවත් දින 20කට තරම් ප්‍රමාණයකැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.