කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය හිරවෙයි

ඉන්ධන නැතුව ජනතාව පාරට බහී

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය කපුවත්ත ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වේ.

ඉන්ධන ලබා දෙන ලෙස බලකරමින් ජනතාව කැමති මාර්ගය අවහිර කර ඇත.

කපුවත්ත මංසන්ධිය අසල පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් දින කිහිපයක සිට ඉන්ධන ලබා දීම ප්‍රමාද කිරීමට පවසමිනුයි අදාළ ජනසන්ධි මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත විය.

මෙම මීගමුව දෙසට මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වේ.

The post කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය හිරවෙයි appeared first on Aruna.

Next Post

අර්බුදයට වගකිවයුත්තා ගැන රංගේ බණ්ඩාර හෙළි කරයි

Mon Mar 28 , 2022
ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා ආර්ථික විශේෂඥයන්ගේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ පරිනත දේශපාලනඥයන්ගේ සහාය ලබා ගැනීම වෙනුවට ජනාධිපතිවරයා කළේ අනුරාධපුරයේ ඥානක්කාගේ සහාය ලබා ගැනීම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.