රාජිතගේ නඩුව මැයි 11 කැඳවයි

මෝදර ධීවර වරාය අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව ලබන මැයි 11 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියම කළේය.

Next Post

CMT 'CMT කතන්දරකරුවන්: Brooks & Dunn' සමඟ 'කතන්දරකරුවන්ගේ' ඡන්ද බලය පුනර්ජීවනය කරයි: සුවිශේෂී

Wed Mar 30 , 2022
VH1 කීර්තිමත් කතන්දරකාරයෝ යන මාතෘකාව යටතේ CMT හි franchise පුනර්ජීවනය කර ඇත CMT කතන්දරකරුවන්. රට සංගීත ශාලාවේ සාමාජිකයින් බෲක්ස් සහ ඩන් මාලාවේ ආරම්භක වාරිකය දියත් කරනු ඇත CMT කතන්දරකරුවන්: බෲක්ස් සහ ඩන් අප්‍රේල් 13 සවස 7ට විකාශය වේ CT. සීඑම්ටී කාර්තුමය කථාංග සඳහා ඉලක්ක කරයි, නමුත් ඒවා තවමත් සංඛ්‍යාතය තීරණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.