බීමත්ව රිය පැදවූ නුවරඑළිය සෞඛ්‍ය ලොක්කට 1500 දඩයක්

බිමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වරද පිළිගත් නිසා නුවරඑළිය මහේස්ත්‍රාත් ජී.ජී. ප්‍රදිප ජයසිංහ මහතා ඔහුට තරයේ අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රු 1500ක් ගෙවන ලෙස නියෝග කර රියැදුරු බලපත්‍රය මුදාහරිනු ලැබීය.

Next Post

HARDY ඔහුගේ පළමු Hot Hard Rock ගීත අංක 1 'Sold Out' සමඟින් ලකුණු කරයි

Wed Mar 30 , 2022
හාඩි නීති දැන්වීම් පුවරුවගේ Hot Hard Rock ගීත අප්‍රේල් 2 දිනැති ශ්‍රේණිගත කිරීම්වල අංක 13 සිට අංක 1 දක්වා ඉහළ යන “විකිණී අවසන්” සමඟ ප්‍රථම වරට ප්‍රස්ථාරය. එය මාර්තු 16 නිකුත් කිරීමෙන් පසු එහි පළමු සම්පූර්ණ නිරීක්ෂණ සතියෙන් පසුව ලැයිස්තුවේ දෙවන සතියේදී “විකිණුණා” ඉදිරියෙන් සිටී. මාර්තු 18-24 සතිය තුළ, එය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.