මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීම අවශ්‍ය නැති බවට ආණ්ඩුවෙන්ම හඬක්

ආරක්ෂාව ඉල්ලන මන්ත්‍රීන්ට වසන්තගෙන් රිදෙන කතාවක්

මේ මොහොතේ සිදු විය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීම නොවන බවත් ආරක්ෂාව තර කළ යුතු බවත් මේ වන විට මහ පාරට බැස යන අහිංසක මිනිසුන්ගේ ආරක්ෂාව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර අද (06) පාර්ලිමේන්තුවේදී.

මහජනතාවගේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීම තමයි දැන් අවශ්‍ය. කළත්‍ර ප්‍රජාතවාදී මාවතේ ගමන් කරමින් මේ පාර්ලිමේන්තුවේදී ඔහු දැනුම් දුන්නේය.

අද රට ඇති වී ඇති තත්ත්වයට අතීතයට චෝදනා නගමින් සිටීම පලක් නැති බවත්. සියලු දෙනා එකතු වී මේ ඩොලර් අර්බුධයට හා අනෙකුත් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය යතු බවත් ඔහු කීය.

The post මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය නැති බවට පත්වීමට ආණ්ඩුවෙන්ම අවස්ථාවක් appeared first on අරුණ

Next Post

එඩ් ෂීරන් 'ෂේප් ඔෆ් යූ' සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ප්‍රකාශන හිමිකම් නඩුවෙන් ජය ගනී

Wed Apr 6 , 2022
එඩ් ෂීරන් බදාදා (අප්‍රේල් 6) විනිසුරුවරයෙකු විසින් මෙම ගීතය එතරම් ප්‍රසිද්ධ නැති ධාවන පථයකින් පිටපත් නොකළ බවට විනිසුරුවරයෙකු විසින් තීරණය කිරීමෙන් පසුව, ඔහුගේ 2017 හි ප්‍රස්ථාරවල ඉහළම ස්ථානයට පත් වූ “ෂේප් ඔෆ් යූ” සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ උසාවියේ ප්‍රකාශන හිමිකම් සටනක් දිනා ඇත. Hot 100 හි සති 12ක් ගත කළ Sheeran […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.