මාතර කට්ටඩි අරගල භූමියේ 18 සන්නිය නටයි (වීඩියෝ)

අරගල බිමේ යක් බෙර රැවු දේ

නොනැවතී ඉදිරියට යන ගාලුමුවදොර විරෝධතා භූමියේ දී (16) රාත්‍රිය 18 සන්නිය නටා තොවිලයක් කර තිබේ.

මේ වන විට රට මුහුණපා ඇති විපත්වලින් මාතෘභූමිය බේරාගෙන, දෙවියන්ගේ ආරක්ෂාව මව් බිමට ලබා දෙන ලෙස ඉල්ලමින් සහ දූෂිත පාලනය රටින් ඇතුගා දමන ලෙස දෙවියන්ට භාර දෙනු ඇත.

මීට අමතරව අරගල භූමියේ රැඳී සිටින ජනතාව ආරක්ෂා කිරීම ද දෙවියන්ට භාර කිරීම මෙම 18 සන්නිය නැටීමේ අරමුණ වී ඇත.

The post මාතර කට්ටඩි අරගල භූමියේ 18 සන්නිය නටයි (වීඩියෝ) appeared first on Aruna.

Next Post

බෙක්ගේ පහර දීමෙන් ස්වේච්ඡා සේවකයන් වඩදිය පසු කරයි

Sun Apr 17 , 2022
සම්පූර්ණ කතාව සඳහා ESPN.com වෙත පිවිසෙන්න.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.