බත් පාර්සලයයි කොත්තුවයිත් ගණන් යයි

ආපනශාලා හිමියන්ගේ සංගමයෙන් ගත් තීරණය

බත් පාර්සලයක සහ කොත්තුවක මිල 20 කින් ඉහළ අනුමත කළ බව ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සමස්ත සභාපති අසේල සම්පත් පවසයි.

මෙම මිල ඉහළ නැංවීමට සාපේක්‍ෂව කෙටි ආහාරවල මිල වැඩි වශයෙන් සිදුවනු ඇති බව ආපනශාලාහිමියෝ කියති.

ඉන්ධන මිල ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇත.

The post බත් පාර්සලයයි කොත්තුවයිත් ගණන් යයි appeared first on Aruna.

Next Post

කතානායක 225හේ සහය යළිත් ඉල්ලයි

Tue Apr 19 , 2022
රටේ ප්‍රශ්නය විසඳීම සඳහා මවුබිමේ නාමයෙන් සහය ලබා දෙන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් පාර්ලිමේන්තුවේදී අද (19) පෙරවරුවේ ඉල්ලීමක් කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.