ගල් අඟුරු ටොන් 120000 නිදහස් කරගනී

ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවා නිදහස් කරගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

Next Post

Megan Thee Stallion ප්‍රථම වරට Coachella හිදී ප්‍රසංගය කරන ලද නිකුත් නොකළ ගීතය දරුණු ලෙස හෙළයි

Tue Apr 19 , 2022
තනි ගැහැණු ගිම්හානය නිල වශයෙන් පැමිණෙමින් තිබේ. දැවෙන, හිටපු පෙම්වතාට බනින ගීතය මේගන් තී ස්ටාලියන් මුලින්ම සිදු කරන ලදී මේ වසරේ කොචෙලා ට්විටර් හරහා කළ නොඉවසිලිමත්ව බලා සිටි නිවේදනයකට අනුව සිකුරාදා (අප්‍රේල් 22) පැමිණේ. “සිකුරාදා,” ඇය සරලව ලිවීයඅඟහරුවාදා (අප්‍රේල් 19) ට්විටර් පණිවුඩයකට පිළිතුරු දෙමින්, “Girl drop letter to my ex” […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.