පාන් ගෙඩියක් 150ට යයි

තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ගෙඩියක මිල අද(19) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිහ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Next Post

බොර තෙල් මිල පහළට

Tue Apr 19 , 2022
ලෝක බොරතෙල් වෙළඳපොළේ අද (19) බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 111.5 දක්වා පහළ ගොස් තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.