225 ගෙදර යවන්න:මාතලේ ප්‍රා.සභාවේ දී එකහඬින් සම්මත වෙයි

පාර්ලිමෙන්තුව තුළ සිටින මන්ත්‍රිවරුන් 225 දෙනාම ගෙදර යායුතු බවත් පළපුරුදු දක්ෂ පිරිසකට රට භාර දිය යුතු බවට වු යෝජනාවක් ඉකුත්දා පැවති මාතලේ ප්‍රාදේශිය සභා මාසික මහ රැස්විමේදි ඒකමතිකව සභා සම්මත විය.

Next Post

Megan Thee Stallion's Coachella 'WAP' කාර්ය සාධනය චීන වාරණ සඳහා හිසරදයක් ඇති කරයි

Tue Apr 19 , 2022
මේගන් තී ස්ටාලියන්ගේ අවදානම් කෝචෙල්ලා 2022 කාර්ය සාධනය සෙනසුරාදා (අප්‍රේල් 16) උත්සව රසිකයින් පුදුමයට පත් වූ නමුත් චීනයේ වාරණයන්ට විශාල හිසරදයක් විය. What’s On Weibo අධීක්‍ෂණ වෙබ් අඩවිය චීන සමාජ මාධ්‍ය සහ පණිවිඩකරණ යෙදුම භාවිතා කරන්නන් දුටුවේය WeChat චීනයේ වඩ වඩාත් සදාචාරාත්මක වාරණ නීති උල්ලංඝනය කරන අවස්ථා හෝ ප්‍රසංග අල්ලා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.