පොලිස්පති ඇතුළු පිරිසක් මානව හිමිකම් කොමිසමට

රඹුක්කන ගැටුම සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පරීක්ෂණ වලට අදාලව පොලිස්පතිවරයා ඇතුලු උසස් පොලිස් කණ්ඩායමක් හෙට (22) පෙරවරුවේ ශ්‍රි ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

Next Post

‘‘අපට ණය දුන්න කිසිවකුටත් අසාධාරණයක් කරන්නේ නෑ‘‘

Thu Apr 21 , 2022
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපදෙස් ලබා ගැනීම සඳහා මුල්‍ය සහ නීති උපදේශකයන් තෝරා පත් කරගැනීමට දින 15-20 අතර කාලයක් ගතවිය හැකි බව බ්ලූම්බර්ග් රුපවාහිනී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.