මංගල වෙනුවෙන් සත්‍යක්‍රියාවක්

’’අරගලය’’අපේක්ෂාවේ සත්‍ය ක්‍රියාව කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ දී අද (21)පස්වරුවේ පැවැත්විණි. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ජන්ම දින නිමිත්තෙන් මෙම සත්‍යක්‍රියාව සංවිධාන කොට තිබිණි.

Next Post

Zac Brown නව සම්මුඛ සාකච්ඡාවකදී 'බෙදීම්' මාධ්‍ය, දේශපාලනය කැඳවයි

Thu Apr 21 , 2022
දියත් කිරීමට පෙර Zac Brown සංගීත කණ්ඩායමගේ මෙම සති අන්තයේ මැද සංචාරයේදී, කණ්ඩායමේ ප්‍රධාන ගායක සැක් බ්‍රවුන් සාකච්ඡා කළා සමඟ සම්මුඛ සාකච්ඡාවකදී දේශපාලනය, COVID සහ සංචාරය රෝලිං ස්ටෝන්බ්රහස්පතින්දා (අප්රේල් 21) ප්රකාශයට පත් කරන ලදී. බ‍්‍රවුන් දේශපාලඥයින් සහ ප‍්‍රවෘත්ති මාධ්‍ය ඇමතූ අතර, ”ඔබ මිනිසුන්ගේ න්‍යාය පත‍්‍ර දෙස බලන විට සහ ඔවුන්ගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.