ගාලුමුවදොර උපවාසයේ නිරත තෙරිපැහැ හිමියන් රෝහලට

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යයක් ග්‍රහයක නිරත වූ තෙරිපැහැ සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට අද (22) ඇතුළත් කෙරිණි.

Next Post

රඹුක්කන සිද්ධිය ගැන අලුත්ම අනාවරණයක් එළියට

Fri Apr 22 , 2022
T 56 ගිනි අවි 4ක් භාවිතා කරලා රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායම විසින් සුවිශේෂී අනාවරණයක් තිබේ. ඔවුන් පවසන්නේ විරෝධතාකරුවන් පාලනයට යෙදවූ පොලිස් කණ්ඩායම් විසින් T 56 ගිනි අවි 4ක් භාවිතා කර ඇති බවයි. එසේම පොලිස් කණ්ඩායම් විසින් T 56 උණ්ඩ 35ක් භාවිතා කර ඇති සොයාගැනීම් වී ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.