පොලිස්පති ඇතුළු පිරිස මානව හිමිකම් කොමිසමට

රඹුක්කන ගැටුම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පොලිස්පතිවරයා ඇතුලු උසස් පොලිස් කණ්ඩායමක් ශ්‍රි ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව හමුවට අද (22) පෙරවරුවේ පෙනී සිටියහ.

Next Post

‘‘නව සංශෝධයනට සියල්ල සහය දිය යුතුයි‘‘

Fri Apr 22 , 2022
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබා දෙන්නයි ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා ප්‍රකාශ කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.