ශ්‍රී ලාංකිකයන් 60 දෙනකු රට දාලා බෝට්ටුවෙන් ගිය ගමන

ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු තමිල්නාඩුවේ රැකවරණය පතයි

මන්නාරම සහ යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 18 දෙනෙකු අද බෝට්ටු මගින් ධනුෂ්කොඩි වෙත ගොස් ඇති බව වාර්තා වේ.

මන්නාරම ප්‍රදේශයේ පවුල් 3කට අයත් පුද්ගලයන් 13 දෙනෙක්, යාපනය ප්‍රදේශයෙන් එක් පවුලකට අයත් පුද්ගලයින් 4 දෙනෙකු සහ එක් පුද්ගලයෙකුගේ නිරීක්ෂණ තමිල්නාඩුව බලා ගොස් ඇත.

ආර්ථික අර්බුදය මේ වන විටත් ශ්‍රී ලංකාවෙන් පුද්ගලයින් 42 දෙනෙකු බෝට්ටු මගින් තමිල්නාඩුව බලා පිටත්ව ගොස් ඇති අතර මෙම පිරිස සමඟ එම සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් ඇත.

The post ශ්‍රී ලාංකිකයන් 60 දෙනකු රට දාලා බෝට්ටුවෙන් ගිය ගමන appeared first on Aruna.

Next Post

ලංකාව වෙනුවෙන් ඉන්දියාව ඇප වෙයි

Fri Apr 22 , 2022
ශ්‍රී ලංකාවට ’හදිසි මූල්‍ය ආධාර’ සපයන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතරාමන් මහත්මිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බව ඉන්දීය මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.