චමින්ද වෙනුවෙන් අරලියගහ මැදුර අසල මල්වඩම් හා සුදු කොඩි

රඹුක්කන නගරයේ පැවැති ආණ්ඩු එරෙහි විරෝධයෙන් මියගිය චමින්ද ලක්ෂා වෙන්නුවෙන් අරලියගහ මැදුරේ ප්‍රධාන ගේට්ටුවේ සුදු කොඩිවලින් සරසා ඇති අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.

Next Post

ඊළඟ රැල්ල එනවා ඔක්කොම ගලෝගෙන යන්න

Sat Apr 23 , 2022
හිටපු විගණකාධිපතිගෙන් ප්‍රකාශයක් පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම අසාර්ථක බව මේ වනවිට රටට පෙන්නුම් කර තිබෙන බව හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් නියෝජිතයෙකු ඉදිරිපත් කරයි ඇති අයුතු වත්කම් සහ වංචා දූෂණ ගැන විගණනය සඳහා නීති සකස් කිරීම අත්‍යවශ්‍ය බව ඔහු ප්‍රකාශ කළේය. “පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම අසාර්ථකයි කියන එක රටට ඔප්පු කරලා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.