ප්‍රධාන පුහුණුකාර තනතුර මහේල ප්‍රතික්ෂේප කරයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ගැන මහේල ගත් තීරණය

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර ඇත.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කළේ ක්‍රිස් සිල්වර්වුඩ් ය.

ඔස්ට්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍න ලද දරුණු පරාජයෙන් පසුව ඔහු එම තනතුරෙන් ඉවත් විය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් වූයේ ද එංගලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ය.

එංගලන්තයේ සහ සීමිත සංගීත කණ්ඩායම් වෙනුවෙන් නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත්කිරීම සඳහා මේ වන විට මෙම ක්‍රිකට් ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට සිදුකෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කර ඇති බව එංගලන්ත මාධ්‍ය ආයතනය (22) වාර්තා කර ඇත.

ඔහුට අමතරව හිටපු ඔස්ට්‍රේලියානු නායකයෙකු වන රි පොන්ටින් ද අදාළ තනතුර භාර නොගැනීමට තීරණය කර ඇති බව එම වාර්තා සඳහන් කර ඇත.

කොදෙව් හිටපු ක්‍රීඩකයෙකු වන ඔටිස් ගිබ්සන් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු පත් කිරීම සඳහා ද මේ වනවිට අවධානය යොමුව ඇති බව වාර්තා වේ

The post ප්‍රධාන පුහුණුකාර තනතුර මහේල ප්‍රතික්ෂේප කරයි appeared first on අරුණ.

Next Post

වාසු උදය ඇතුළු පිරිසක් චීන තානාපති හමුවෙති

Sat Apr 23 , 2022
ශ්‍රී ලංකාවට අඛණ්ඩවම සහාය ලබා දෙන්නැයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු හත්දෙනෙක් ශ්‍රී ලංකාවේ චීන තානාපති සී.චෙන්හොන්ග් මහතා හමුවී ඊයේ ඉල්ලීමක් කළහ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.