කඩදාසි නැති නිසා හබරල කොලේ සටන් පාඨ

රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ කඩදාසි ඇතුළු මුද්‍රණ ද්‍රව්‍ය හිඟවීම හා ඒවායේ මිල ඉහළයාම හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් විරෝධය පා සහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙස බලකරමින් ලේඛක ලේඛිකාවන්, පොත් ප්‍රකාශකයන් සහ මුද්‍රණකරුවන් එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා අද (24) පස්වරුවේ පැවැත්විණි.

Next Post

පාර වැහුවැයි මාධ්‍යවේදීහු පොලිසි යති

Sun Apr 24 , 2022
කොළඹ කොටුව පිවිසුම් මාර්ග කීපයක්ම වසා දමා ජනමාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාකළ බව සඳහන් කරමින් සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලඝනය කළ බවට චෝදනා කරමින් ජනමාධ්‍යවේදීහු පිරිසක් අද පෙරවරුවේ පොලිසිය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් පැමිණිල්ලක් කළහ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.