‘‘අන්තරේ විරෝධයෙන් දේපළ හානියක් නෑ‘‘

ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සමගාමීව ඉකුත් 24 සහ 25 වැනිදා යන දෙදින තුළ අන්තරේ සිසුන් විසින් පවත්වනු ලැබූ විරෝධතා ව්‍යාපාරයෙන් කිසිදු රාජ්‍ය දේපලකට හානිවීමක් හෝ සාමය කඩවීමක් සිදුනොවූ බව කොටුව පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (25) ප්‍රකාශ කළේය.

Next Post

Post Malone Previews Laid-back, 'Happy' Doja Cat Collab: 'She is so incredible'

Mon Apr 25 , 2022
පෝස්ට් මාලන් සති අන්තයේ ඔහුගේ ඉදිරි ඇල්බමයේ තිරය හොර රහසේ ඉවත් කළේය කැරට් දොළහක් දත් කැක්කුම සමග සහයෝගීතාවයේ කොටස් ඇතුළත් විය ඩෝජා කැට්, රොඩී රිච් හා ෆ්ලීට් ෆොක්ස්‘රොබින් පෙක්නෝල්ඩ්. “මම මේක වාදනය කරන්නම්… මේකේ තියෙන්නේ ඇදහිය නොහැකි සහ ලස්සනම සහ දක්ෂම Doja Cat. ඇය ඇදහිය නොහැකි තරම් වන අතර ඇය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.