නිවෙසට පැන ගෙහිමියා මරා භාණ්ඩ සොරා ගනී

කඩු පොලු රැගත් පිරිසක් කැලණිය වරාගොඩ ප්‍රදේශයේ නිවසකට කඩා වැදී ගෙහිමියාට සහ ඔහුගේ පුතාට පහරදී නිවසේ තිබූ ඔප්පු සහ රුපියල් ලක්ෂ ගණන් වටිනා රන්භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි කැලණිය පොලිසිය කියයි.

Next Post

හැරිසන් අංක 14 කෙන්ටකි සඳහා RBI හතරක් සමඟ පිපිරෙනවා

Wed Apr 27 , 2022
වයිල්ඩ්කැට්ස්, මීකෝ හැරිසන්ගේ ස්වදේශීය ලකුණු තුනකින් සහ RBI තනි ලකුණකින් පසුව උතුරු කෙන්ටකිට එරෙහිව ඉනිම පහකදී 14-0 මැද සතියේ ජයග්‍රහණයක් ලබා ගත්තේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.