මැයි 1 සහ මැයි 3 විදුලි කප්පාදුවට සිදුවන දේ

මහජන උපයෝගිතා කොමිසම තීරණය කරන ලදී

මැයි මස 1 වනදා සහ මැයි මස 3 වෙනිදා විදුලි බලයක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මැයි මස 1 වන දිනට ලෝක කම්කරු දිනය වෙනුවෙන් සහ ඉස්ලාම් භක්තිකයින්ගේ ප්‍රධාන උත්සවයක් වන රාමසාන් උත්සවය යෙදෙන මැයි මස 3 වන දින සඳහා මෙම තීරණය ගෙන ඇත.

The post මැයි 1 සහ මැයි 3 විදුලිබලයට සිදුවන දේ appeared first on Aruna.

Next Post

මැයි 2 රජයේ නිවාඩු දිනයක් කරයි

Fri Apr 29 , 2022
මැයි මස 2 වැනිදා සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කල බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.