විරෝධතාකරුවන් අස්ගිරි මල්වතු මහනායක හිමිවරු හමුවෙයි

අරගලයේ කරුණු පැහැදිලි කරයි

ගාලු මුවදොර අරගලයේ නිරත විරෝධතා නියෝජිතයින් පිරිසක් අද (03) අස්ගිරි සහ මල්වතු මහනායක හිමිවරුන් බැහැදැක තිබේ.

ඒ, අරගලය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම.

The post විරෝධතාකරුවන් අස්ගිරි මල්වතු මහනායක හිමිවරු හමුවෙයි appeared first on Aruna.

Next Post

රාමසාන් සමරා ගොල්ෆේස් අරගල පිටියේදී මහා සංඝරත්නයට දන්

Tue May 3 , 2022
ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේ ආරම්භ කර ඇති නිර්පාක්ෂික අඛණ්ඩ අරගලයට අද (3) ට දින 25 ක් සම්පූර්ණ විය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.