මෙරට තෙල් සංචිත ගැන අනාවරණයක්

ඉන්ධන නිකුත් කිරීම ගැන බලශක්ති ඇමති කියූ දේ

මේ වන විට රට තුළ පවතින ඉන්ධන සංචිතය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

සාමාන්‍යයෙන් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් 2500 ක් සහ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් නිකුත් කරන බව අමාත්‍යවරයා පවසයි.

සම්මත නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්වන තෙක් ඔටෝ ඩීසල් සීමා සහිතව නිකුත් කරන බව බලශක්ති අමාත්‍යවරයා එම නිවේදනයේ සඳහන් කර ඇත.

තවත් පෙට්‍රල් සහ බොරතෙල් මෙට්‍රික්‍ටොන් 40,000 ක් ලබන සඳුදා ගොඩකිරීමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

The post දේශීය තෙල් සංචිත ගැන අනාවරණයක් appeared first on Aruna.

Next Post

ඇමෙරිකාව ශ්‍රී ලංකාව ගැන විමසිල්ලෙන්

Sat May 7 , 2022
නැවත වරක් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.