අද (මැයි 09) සවස අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයින් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
Next Post
තිස්ස කුට්ටිගේ නිවස ගිනිගයි
Mon May 9 , 2022
කුට්ටිආරච්චිගේ නිවසට ප්‍රහාරයක් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිගේ නිවසටත් පුරවැසි අරගලකරුවන්ට ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව විරෝධතාකරුවන් මන්ත්‍රීවරයාගේ නිවසට ගිනි තබා ඇති බවට වාර්තා වේ. The post තිස්ස කුට්ටිගේ නිවස ගිනිගයි appeared first on අරුණ.

සබැඳි පුවත්
-
11 months ago
ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම යළි ඇරඹේ