ප්‍රචණ්ඩකාරී ක්‍රියා පක්ෂ පාට නොබලා දැඩිව හෙළා දකින බවත්,ප්‍රචණ්ඩත්වය වත්මන් අර්බුදයට විසඳුම නොවන බවත් ප්‍රචණ්ඩත්වයෙන් වැලකෙමින් සාමකාමීව සිටින ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙම අර්බුදය විසඳීමට එක්ව කටයුතු කරන ලෙසත් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේය.
Next Post
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතුයි
Mon May 9 , 2022
එම්. ඒ. සුමන්තිරන් තැබූ විශේෂ ට්විටර් සටහන අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා සතුව ඇත්තේ අද (09) දින ප්‍රහාරකයින් වෙත රැගෙන යාම සහ එය සංවිධානය වෙනුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම යතුයි. දැන් ඉල්ලා […]

සබැඳි පුවත්
-
1 year ago
ඩිනාර්, ඩිරාම්, රියාල් සඳහා ඉහළ මිලක්
-
1 year ago
අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන
-
11 months ago
‘‘අන්තරේ විරෝධයෙන් දේපළ හානියක් නෑ‘‘
-
11 months ago
ලෝක බැංකුවෙන් ශ්රී ලංකාවට ඩොලර් මිලියන 600 ක්
-
1 year ago
සිපෙට්කෝ තෙල් මිල ගැන දැනුම්දීමක්