ඇදිරිනීතිය වෙලාවේ පාස්පෝර්ට් එකෙන් කරන්න පුලුවන් දේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් නිවේදනයක්

විදේශගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන මගීන් සඳහා  ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ කටු ගුවන්තොටුපළ වෙත පැමිණෙන මගීන්ට තම ගුවන් ගමන් පථය ආරක්ෂක අංශය වෙත පෙන්වා දෙන ගුවන්තොටුපළට යා හැකි බව එහි සඳහන් කර ඇත.

The post ඇදිරිනීතිය වෙලාවේ පාස්පෝර්ට් එකෙන් කරන්න පුලුවන් දේ appeared first on Aruna.

Next Post

ගහන්න ආව හඳපාන්ගොඩ පාර දිගේ ඇවිද්දවයි (වීඩියෝ)

Mon May 9 , 2022
අරගලකරුවන් අතට පත් වූ ගුරුවරිය අගරු වූ හැටි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ අද(09) ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට හසුවිය. අද මහින්ද රාජපක්ෂට සහය දැක්වීමට පැමිණ මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට පහර දීමට පැමිණි මැර පිරිස අතර පත් වූ ඇය අරගල කරුවන් අතට පත් වූ බව අප […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.