ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් සාකච්ජා වටයක් අද සිට

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ රටට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ දේශීය නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් අද (09)ආරම්භ වේ.

එය ලබන 23 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තොරතුරු එම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශයේ ජනාධිපති නිතිස් අලි සබ්රි වෙත මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතව ඇත.

මුදල් අමාත්‍යාංශය විසින් ඉල්ලා සිටියේ, හදිසි මූල්‍ය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සිදු වූ කලිමය පිලිබඳව මෙහිදි අවධානය යොමු කිරීම සඳහා අපේක්ෂා කරන බවයි.

මේ අතර සංවර්ධන බැංකුවේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ රටට පැමිණීමට නියමිතව ඇත.

ඒ, ආර්ථික තත්ත්වය සම්බන්දයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් බව මුදල් අමාත්‍යංශ කරයි.

The post ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් සාකච්ඡා වටයක් අද සිට appeared first on Aruna.

Next Post

ජනපතිට එරෙහි විශ්වාසභංගයේ වැරදි පෙන්නයි

Mon May 9 , 2022
සමගි ජන බලවේගය පක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ඒ ආකාරයටම බාරගැනීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රතික්ෂේප කර ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.