විරෝධයේ ගින්නට හසුවූ ජොන්ස්ටන්ගේ නිවස

ජොන්ස්ටන්ගේ නිවස ගිනි තබා කුඩුපට්ටම් කරයි

නගරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවස ද විරෝධතා ග්‍රහණයට හසු වී ඇති බව වාර්තා වේ.

අරගලකරුවන් ඔහුගේ නිවසට ගිනි තබා ඇති භාණ්ඩ ආදිය කුඩුපට්ටම් කර ඇත.

The post විරෝධයේ ගින්නට හසුවූ ජොන්ස්ටන්ගේ නිවස appeared first on Aruna.

Next Post

හිටපු අගමැති අත්අඩංගුවට ගත යුතු බව හිටපු ජනාධිපති කියයි

Mon May 9 , 2022
මහින්දට කල යුතු දේ ගැන සාමකාමී අරගලයක නිරත පිරිසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුගාමිකයින් කැඳවා පහර දීමට ප්‍රකෝප කල හිටපු අගමැති මහින්ද රාජපක්ෂ , ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගත යුතු බව හිටපු ජනාධිපති ‍‍‍‍‍‍‍‍‍‍‍‍රීපාල සිරිසේන පවසයි. මෙම පිරිස එල්ල කළ ප්‍රහාරය සැලසුම් සහගත ප්‍රහාරයක් බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.