විදුලිය කප්පාදු දීර්ඝ වෙයි ?

හෙට සහ අනිද්දා විදුලි කැපෙන හැටි

විදුලිය හෙට (13) සහ අනිද්දා (14) සිදුකෙරෙන කාලය පිලිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් දැනුම් දී ඇත.

පැය 3යි විනාඩි 20ක කාලයක් අදාළ දින දෙක තුළ විදුලිය තිබීමට නියමිත බව දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙන්නේ ඇඳිරිනීතිය ඉවත් කරන්නේ නම් එම දින දෙක තුළදී විදුලිය ක්‍රියාත්මක වන කාලය පැය 5ක් දක්වා වර්ධනය වියහැකි බවකි.

The post විදුලිය අලෙවි වෙයි ? appeared first on අරුණ.

Next Post

ගෑස් පොලිසියෙන් බෙදයි

Thu May 12 , 2022
ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම පොලිසිය හරහා හෙට (13) දිනයේ ක්‍රියාත්මක කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.