ඩොලරයේ මිල පහළට

වාණිජ බැංකු රසික ඩොලරයේ මිල මෙන්න

එක්සත් ජනපද ඩොලරයක මිල රු. 365 ක් ලෙසින් අද (13) දිනයේ වාර්තා කර ඇත.

කෙසේ වෙතත් දිවයිනේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු දිනයේදී රු.380 ක අගයකින් ඩොලරයේ මිල වාර්තා කර ඇත.

ඒ අනුව ආනයනික බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් අද දින ඩොලරයක මිල දක්වා ඇත්තේ පහත අයුරිනි.

මහජන බැංකුව – රු. 364.96 කි

කොමර්ෂල් බැංකුව – රු. 365.00 කි

සම්පත් බැංකුව – රු. 365.00 කි

NDB – රු. 365.00 කි

DFCC – රු. 360.00 කි

The post ඩොලරයේ මිල පහළට appeared first on Aruna.

Next Post

රනිල්ට එරෙහිවත් විරෝධතාවක්

Fri May 13 , 2022
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වමින් පිරිසක් අරලිගහ මන්දිරය ඉදිරිපිට අද (13) පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කළහ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.