ජ්‍යෙෂ්ඨ ජැක් ගෝවන් විසින් ගෘහස්ථ ලකුණු තුනක් සහ ශක්තිමත් සහන තණතීරුව බුල්ඩෝග්ස් හට ඉහළ ශ්‍රේණිගත කිරීම් 8-3ක් ලෙසින් පරාජයට පත්වීම වළක්වා ගැනීමට ඉඩ සලසයි.

2022 මැයි 5 (LBO) – මෑත කාලීන දේශපාලන හා ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ට්විටර් අවකාශයේ ක්‍රියාකාරකම්වල වැඩිවීමක් දක්නට ලැබේ. ප්‍රචණ්ඩ කැරලි කෝලාහල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 6 වැනි වරටත් දිවුරුම් දීමේ විශ්මිත ප්‍රතිඵලය දක්වා සංක්‍රමණය වීමත් සමඟ සිදුවීම් උච්චස්ථානයකට පැමිණියේය. සමහර විට Twitter හි වඩාත්ම වැදගත් පැමිණීම […]

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ඝණයේ රැදවියන් 24 දෙනකු වෙසක් පොහොය වෙනුවෙන් හෙට (15) දින සිල්සමාදන් වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.

ඡන්දය විමසීම ලබන අගහරුවාදා පාර්ලිමේන්තුවේදී දැනට පුරප්පාඩුව පවතින වත්මන් කථානායක තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නගේ නම යෝජනා කිරීමට ජන බලවේගය තීරණය කර ඇත. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ළමා හා කාන්තා ක්‍රියාකාරිනියක වන ඇය එම තනතුරට යෝජනා කරන බවයි. මේ අතර මන්ත්‍රී අජිත් […]

ගෝඨා ගෝ ගම ඉදිරියටත් ආරක්ෂා කරන අතර එම ආරක්ෂා කිරීමෙි වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.