සහල් මිල දෙගුණ වන ලකුණු . . .

වී අලෙවි මණ්ඩලය විසින් වැඩි මිලට වී මිලදී ගතහොත් සහල් මිල දෙගුණ වනු ඇති බව සහල් මෝල් හිමියන් විසින් සඳහන් කළහ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවක දී සහල් මෝල් හිමියන් මේ බව අමාත්‍යවරයාට සඳහන් කරන ලදී. කුඩා පරිමාණ මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ හාල් මෝල් හිමියන් සහ අමාත්‍යවරයා අතර මෙම සාකච්ඡාව පැවැත්වුණි. මෝල් හිමියන් බහුතරයක් කියාසිටියේ වී මිල අඩු නොකළ හොත් සහල් මිල පවත්වාගෙන යාමට අසීරු බවත් මණ්ඩලයේ මිලට වී මිලදී ගතහොත් සහල් මිල දෙගුණ වන බවත්ය.

වී අලෙවි මණ්ඩලය විසින් නාඩු කිලෝව 120/=, සම්බා කිලෝවක් 125/=, කීරි සම්බා කිලෝව 130/=ටත් මිලට ගනියි. පෞද්ගලික අංශය වී මිලට ගන්නේ ඊට වඩා අඩු මිලකටයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දුලාංජලී ප්‍රේමදාස රටින් පිටවේ . . .

Sat Aug 27 , 2022
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ඇය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානාවකින් මෙසේ දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ තම දරු දෙදෙනා ද සමඟයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මෑතක දී ඇයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් ප්‍රශ්න කරනු ලැබීය. එම සිද්ධිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x