පසුගිය මැයි 09 වැනිදා රටපුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මැද ගිනි තැබීමට ලක් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවසට වූ අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 20 ක රක්ෂණ වන්දියක් ලබා දී තිබේ. ඒ සම්බන්ධයෙන් වන චෙක් පත මේ වන විට සමාජ ජාල වල සංසරණය වෙයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා […]

  අරගලය පැවති අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ඇතුළු වී විදේශ මත්පැන් බෝතල් පිටතට ගෙනා බව කියන පුද්ගලයකු හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 07 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (30) නියෝග කර තිබේ. ජනාධිපති වරයාගේ නිවසට අයුතු ඇතුළු වීමක් සිදු කරමින් […]

ඉන්දියාව පාන් පිටි අපනයනය තහනම් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පාන් පිටි ආනයනය කිරීම නතර වී ඇති බව ආනයනකරුවන් වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. රුසියා-යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්දියාව පාන් පිටි ආනයනය නතර කර ඇත. එම නිසා ඉන්දියාව සතු පාන් පිටි සංචිතය ආරක්ෂිත සංචිතයක් ලෙස පවත්වා ගෙන යාමට එරට රජය තීරණය කර […]

කිලෝ 50 කින් යුතුව තිරිඟු පිටි මිටියක මිල මේ වන විට රුපියල් 20,000/=ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව තිරිගු පිටි කිලෝවක තොග මිල රුපියල් 400/= දක්වා ඉහළ ගොස් ඇතැයි ද සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය. මෙම තත්ත්වය මත ඉදිරියේදී පාන් ගෙඩියක […]

රාජ්‍ය අංශයේ සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අඩු කිරීමට අතුරු අයවැයෙන් යෝජනා කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (30) අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ බව පැවසීය. “රාජ්‍ය අංශයේ සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වාත් අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 ක් දක්වා […]

ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරි මාස හතර සඳහා වන අතුරු අයවැය ඉදිරිපත් කිරීම අද ඇරඹීය. ආර්ථික අර්බුදය විසදන්න පුළුවන් වෙන්නේ කෙටි කාලීන හා දීර්ඝ ‍වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. IMF සාකච්ඡා සාර්ක ලෙස අවසන් අදියරයට එළැඹ තිබෙනවා. වසර 25 කට අදාළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. විදෙස් ආයෝජන සම්බන්ධයෙන් […]

ජංගම දුරකථන සහ උපාංග වල මිල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යාවි දැයි කිව නොහැකි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි ද සමස්ත ලංකා කොමිනියුකේෂන් හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පවසන්නේ ජංගම දුරකථන හා උපාංග ආනයන සීමා කිරීමෙන් පසු ඒවායේ මිල අධික ලෙස ඉහළ යාමේ තත්ත්වයක් ඇති වී තිබෙන බවයි. එහි වාසිය […]

දැනට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නිල නිවසක් ලබා දීමට නීතිමය බාධාවන් ඇතිව තිබෙන බව රජයේ ඉහළම බලධාරීන් විසින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි. ගෝඨාභය රාජපක්ෂ තම ධුර කාලය අවසන් කළ ජනාධිපතිවරයෙක් නොව ධුරයෙන් ඉල්ලා අස් වූ, වගකීම අත්හල ජනාධිපතිවරයකු බැවින් ඔහුට හිටපු ජනාධිපති වරප්‍රසාද හිමි නොවන බවට […]

ගෙවල් කුලී, ජල සහ විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මැති ඇමතිවරුන්ගෙන් ඒ හිග මුදල් අය කිරීමට මැදිහත්ව කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා තිබේ. අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.පී.කේ. මායාදුන්නේ විසින් ලිපියන් යොමු කරමින් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුවේ කමිටු මාර්ගයෙන් […]

මාස 3 කට වඩා ජල බිල්පත් ගෙවීම පැහැර හරින රාජ්‍ය ආයතනවලින්, 2.5% ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය තීරණය කර තිබේ. මේ අතර ඉදිරියේදී ඇති කරගන්නා එකඟතා අනුව, මාස දෙකකට වඩා වැඩි කාලයක් ජල බිල්පත් නොගෙවා පැහැර හරින මන්ත්‍රී නිල නිවාසවල ජල සැපයුම විසන්ධි කිරීමට ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.