රියදුරු බලපත්‍ Dmerit ක්‍රමයට . . .

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සදහා Dmerit ක්‍රමය හදුන්වා දීම කඩිනම් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරින් හා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග සාකච්ඡාවක් සිදුව ඇත.

රියදුරු බලපත්‍ර මුද්‍රණය සදහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පසුගිය කාලය තුළ නැවතී තිබුනු අතර මේ වන විට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය කාඩ්පත් ලැබී තිබේ.

එබැවින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම කඩිනමින් සිදු කිරිමටත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල online තාක්ෂණය හා සම්බන්ධ කිරීමටත් ලිඛිත පරික්ෂණ පැවැත්වීමට ද මාර්ග ගත ක්‍රම වේදය ඔස්සේ පැවැත් වීම කෙරෙහිද මෙහිදී සාකච්ඡා විය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ධනවත් කාන්තාවගේ අභිරහස් මරණය . . .

Mon Nov 14 , 2022
දෙමහල් නිවසේ තනිව විසූ ධනවත් වයෝවෘද්ධ කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය සඳහන් කරයි එලෙස මිය ගොස් ඇත්තේ නුගේගොඩ පරණ කැස්බෑව පාර පදිංචිව සිටි විනිතා ජයසිංහ නැමැති 75 හැවිරිදි කාන්තාවකි. මියගිය කාන්තාවගේ සැමියා මීට වසර 17 කට ඉහතදී මියයාමෙන් අනතුරුව ඇය පමණක් මෙම නිවසේ ගත කර තිබූ බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x