පළාත් පාලන ආයතන සියල්ල විසුරුවා හැරේ . . .

එළැඹෙන ජනවාරි මස 09 වැනිදා සියලු පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව සඳහන් කළේය.

ඔහු සභා රැස්වීම අමතමින් කියා සිටියේ මෙය මෙම සභාවේ අවසන් රැස්වීම් වාරය විය හැකි බවයි. සභාව පවත්වාගෙන යාමට සහාය දුන් මහජන නියෝජිතයන්ට සහ නිලධාරීන්ට ස්තුති කරන බවද හෙතෙම සඳහන් කළේය.

තමාට ලැබෙන තොරතුරු හා දැනුවත් කිරීම් මත එළැඹෙන ජනවාරි 09දා පළාත් පාලන ආයතන සියල්ල විසුරුවා හැර මැතිවරණයකට යාමට සූදානමක් ඇතැයි ද හෙතෙම කියා සිටියා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩිලාන් සේනානායකට පහර දීමක් . . .

Thu Dec 15 , 2022
ගාලුමුවදොර විරෝධතාවේ ඉදිරිපෙළ නායකයෙකු ලෙස ක්‍රියා කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක පහර දීමකට ලක්ව තිබේ. ඊයේ රාත්‍රියේ සිදු කර ඇති පිහි ඇනුමකින් තුවාල ලත් ඔහු මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. පොලිසිය සඳහන් කරන්නේ ඔහුට අයත් නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක් තුළ සිටි දී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x