ලෝක විවාහක රූ රැජින කිරුළ ඉන්දියාවට . . .

ලෝක විවාහක රූ රැජින කිරුළ ඉන්දියාවට හිමිව තිබේ.

වසර 21 කට පසු ඉන්දියාවට මෙම කිරුළ දිනාගෙන තිබේ. ඒ 2022 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැලඳීමත් සමඟය.

2022 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්විණි. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඌෂි පෙරේරා ය. ඇයට අවසන් තරඟකරුවන් 16 අතරට පැමිණීමට සමත් වූවාය.

2022 ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය පොලිනීෂියානු සුරූපිනියටත් තෙවැනි ස්ථානය කැනඩා සුරූපිනියටත් හිමිවිය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විශ්ව විද්‍යාල සඳහා සිසුන් ලියාපදිංචිය ඇරඹෙයි . . .

Mon Dec 19 , 2022
2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල සඳහා තේරීපත්වූ සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචි කිරීම අද(19) සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ ඒ වෙනුවෙන් සිසුන්ට එස්.එම්.එස් පණිවුඩයක් හා ඊමේල් පණිවුඩයක් යොමු කෙරෙනු ඇති බවයි. එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x