විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාවයක් . . .

විදුලි බිල ඉහළ දැමීමට ගෙන ඇති තීරණයට විරෝධය පලකරමින් අද (19) දහවල් කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත් වුණා.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් ඊට එක්ව සිටියා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙකු ඉන්දියාවේදි අත්අඩංගුවට . . .

Mon Dec 19 , 2022
ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගෙන තිබේ. ඒ, ව්‍යාජ ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර දෙකක් ඉදිරිපත් කිරීම හේතුවෙනි. ඔවුන් එම ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් මෙරටට පැමිණීමට උත්සාහ දරා තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 46 හැවිරිදි සහ 22 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි. ඔවුන් වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සිට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x