තෙරුවන් සරණයි කියන ජලනි ප්‍රේමදාස . . .

ජලනි ප්‍රේමදාස බෝනගේන් නිකායේ යැයි ඇතැමුන් ප්‍රචාරය කළ ද ඇය සමඟ දුරකථන සංවාදයක් සිදු කර අවසානයේ ඇය ‘තෙරුවන් සරණයි’ යනුවෙන් පවසන්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කරයි.

තමන් ඇතුළු පිරිසට බෞද්ධයන් ලෙස ඔවුන්ගේ පිළිගැනීමක් ඇති බවද හෙතෙම කියා සිටියේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. තම බිරිඳ සහ දියණියන් ද එම ආගමට එක් වී ඇතැයි ප්‍රචාරය වුවද එය සිදු විය හැක්කේ ලබන ආත්මයේ විය හැකි බවද ඔහු පැවසුවේය.

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා චරිත ඝාතන සහ මඩ ප්‍රචාර වැඩි වශයෙන් සිදු කරමින් ඇති බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාඩු ලබන CEYPETCO සේවකයන්ට බෝනස් . . .

Sat Dec 24 , 2022
පාඩු ලබමින් ඇති බව කියන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි සේවකයන්ට රුපියල් බිලියනයක පමණ මුදලක් වැය කරමින් බෝනස් මුදල් ලබාදීමට සූදානම් වෙයි. ඒ සඳහා වන යෝජනාවක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා එළඹෙන 28 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. රුපියල් කෝටි සියයකට අධික මුදලක් වැය කරමින් සේවකයන්ට බෝනස් ලබා දීමට සූදානම් වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x