ඉන්දියාවෙන් ගෙන්වන පළමු බිත්තර තොගය ලබන සතියේ මෙරටට . . .

ශ්‍රී ලංකාවේ බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් ගෙන්වන පළමු බිත්තර තොගයක් ලබන සතියේ අග මෙරටට ලැබීමට නියමිතය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ පළමු අදිරය යටතේ බිත්තර මිලියන 5 ක් මෙරටට ආනයනය කරන බවයි.

මෙම බිත්තරයක් රුපියල් 42/= ක් වැනි මුදලකට පාරිභෝගිකයන් අතට පත් කිරීමට සැලසුම් කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මාධ්‍ය රැල්ලෙන් විදුලිය ගාස්තු ඉහළ නැංවීම වෙනස්වේ . . .

Sat Jan 7 , 2023
විදුලිය ගාස්තු ඉහළ නැංවීමට කර තිබූ යෝජනාව බොහෝ දුරට වෙනස් වීමට ඉඩ ඇතැයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි. එහි සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳව පැන නැගුණු විරෝධතා රැල්ල හා ඊට මාධ්‍ය මගින් ලැබුණු සහාය මත මෙම තත්ත්වය උදාවී ඇති බවයි. විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x