සීඝ්‍ර ලෙස මරාන්තික මාර්බර්ග් වෛරසය පැතිරේ . . .

අප්‍රිකාව තුළ මරාන්තික මාර්බර්ග් (Marburg) නමැති වෛරස තත්ත්වය වේගයෙන් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීම් සිදුකර තිබේ.

ටැන්සානියා, ගිනියාව යන රටවල වෛරස ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  මාර්බර්ග් වෛරසය ඉහළ මරණ අනුපාතයක් සහ වසංගත විභවයක් සහිත බෝවන රෝගයක් බවට WHO විසින් අනාවරණය කර තිබේ.

අධික උණ, අභ්‍යන්තර සහ බාහිර රුධිර වහනය සහ හිසේ කැක්කුම මෙහි රෝග ලක්ෂණ වන බව වාර්තා වෙයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සෙනගාලයේ නව විප්ලවීය නායකයාට එරෙහිව විෂ ගෑස් ප්‍රහාරයක් . . .

Sun Apr 2 , 2023
අප්‍රිකාවේ වඩාත් සාමකාමී රටක් ලෙස පැවති සෙනගාලය මේ වනවිට සමස්ථ අප්‍රිකාවටම අරගල මාවත පෙන්වා දෙන විප්ලවීය රාජ්‍යයක් බවට පත් වෙමින් පවතී. ඒ අතරම සමස්ථ අප්‍රිකානු මහද්විපයම ලෝක බලවතුන්ගේ ආර්ථික හා මිලිටරි උපක්‍රමයන්හි සටන් බිමක් බවටද දිනපතා පත් වෙමින් තිබේ. පැරණි බ්‍රිතාන්‍ය, ප්‍රංශ බලවතුන්ගේ අධිපතිවාදයට එරෙහිව ඇතැම් රටවල හමුදා කුමන්ත්‍රණ ඇවිලෙද්දී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x