චීනයට පළමු තොගය කෑගල්ලෙන් . . .

රිලව් ලක්ෂයක් චීනයට ගෙන යාමේදී ඉන් වැඩි කොටසක් කෑගල්ල ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලෙස එහි ගොවි සංවිධාන නියෝජිතයන් ඉල්ලා සිටිති. ජනගහනය ලක්ෂ අටක් පමණ පිරිසක් සිටින එම දිස්ත්‍රික්කයේ රිලව් පමණක් ලක්ෂයට වැඩියෙන් සිටින බව මෑතකදී කරන ලද සමීක්ෂණයකදී හෙළි වී ඇත.

මෙම සංඛ්‍යා ලේඛන මෑතකදී කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දීද හෙළිදරව් කර ඇත. මෙම රිලා රංචු කෑගල්ලේ පොල් වගාව, කෙසෙල් වගාව ඇතුළු පලතුරු වගාවට විශාල වශයෙන් හානි සිදුකරමින් සිටිති.

දිස්ත්‍රික්කයේ රිලවු රංචු ප්‍රමාණය වැඩිවීම නිසා රංචුවල ලෙස සිටින රිලවුන්ද වැඩි නිසා ආහාර හිගය මත නිවාස වලට පැන බත් මුට්ටි පවා රැගෙන යන බවත් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා . . .

Sun Apr 16 , 2023
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එළඹ තිබේ. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ජපන් නිල සංචාරය අතරවාරයේදී Awaji Island […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x