සීතා අම්මාන් කෝවිලේ සමරු මුද්දරයක් නිකුත් කරයි . . .

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඇතුළු පිරිසක් එක්ව, නුවරඑළියේ සීතා අම්මාන් විහාරයේ භාවනා මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා මුල් ගල් තැබීමක් සිදු කර තිබෙනවා.

අදාළ විහාරය මූලික කරගනිමින් සමරු මුද්දරයක් ද නිකුත් කිරීමටයි මෙහිදී පියවර තිබීම විශේෂත්වයක්.

ඉන්දියාවෙන් සහ වෙනත් ප්‍රදේශවලින් වැඩි වශයෙන් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම මෙහි අරමුණ වී තිබෙනවා.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආසියාවේ වැඩිම දියවැඩියා රෝගීන් ශ්‍රී ලංකාවෙන් . . .

Sun Apr 23 , 2023
ආසියාවේ දියවැඩියා රෝගීන්ගේ ඉහළම අනුපාතිකය සටහන් කරන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව වැලඳී ඇත. එය ප්‍රතිශතයක් ලෙස 23%ක් වන අතර  එම සමීක්ෂණය කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සහ කොළඹ, රුහුණ, රජරට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x