පෞද්ගලීකරණය කිරීම හොඳයි . . .

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම හොඳ දෙයක් බව සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් සඳහන් කරයි. නමුත් එහි තේරුම රාජ්‍ය සේවකයන් පාරට දමා සියලු දේ විකිණීම නොවන බවද හෙතෙම කියා සිටියි.

නමුත් රජයක් ලෙස පෞද්ගලික අංශයේ සියලු ව්‍යාපාර කිරීම සුදුසු නොවන බවත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් යනුද රටේ ජනතාව බවත් ඔහු සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට යාම හොඳ දෙයක් බවත් එම අරමුදලේ සහයෝගය ලබා ගැනීම මේ මොහොතේ කල යුතු දෙයක් බවත් ඒ මහතා කියා සිටී.
පැතුම් කර්නර් පහුගිය අරගල සමයේ එහි ඉදිරිගාමීව කටයුතු කරන ලද අයෙකි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අල පෙති නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිවේ . . .

Thu Apr 27 , 2023
ශ්‍රී ලංකාවේ තරුණ ගොවි සමාගමක් විසින් ප්‍රථමවරට ඉදි කර ඇති Potato Chips නිෂ්පාදන සැකසුම් කර්මාන්ත ශාලාවේ ඉදි කිරීම් කටයුතු මේ වනවිට බණ්ඩාරවෙළ කහත්තේවෙල ප්‍රදේශයේ අවසන් කර තිබේ. කහත්තේවෙල ප්‍රදේශයේ තරුණ ගොවි මහත්වරුන් පිරිසක් විසින් පවත්වාගෙන යන කහත්තේවෙල තරුණ ගොවි සමාගම විසින් මෙම Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන හා අපනයන කටයුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x