පන්සලට පැන කාන්තාවන් පිරිසක් භික්‍ෂුවක් දූෂණය කරයි . . .

කාන්තාවන් හත් දෙනෙකු විහාරස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැඩ වාසය කළ 22 හැවිරිදි හිමිනමකට ලිංගික අතවර කළේ යැයි පොලිසියට පැමිණිලි ලැබී තිබේ. සිදුවීමෙන් පසු කාන්තාවන් විහාරස්ථානයේ දොර සහ ගේට්ටු වසා එහි යතුරු රැගෙන ගොස් ඇත.

මෙම අතවරයට ලක්වූ හිමි නම රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇත. නිකවැරටි කොටවෙහෙර ප‍්‍රදේශයේ වීරදඬාන මෙත්සඳ විහාරස්ථානයේ මෙම සිදුවීම සිදුව තිබේ. මෙම කාන්තාවන් අතරින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

විහාරාධිපති හිමියන් පවසන්නේ අදාල කාන්තාවන් පිරිස නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ සභාතිවරයාට සම්බන්ධ පිරිසක් බවයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වසර 72 ට පසු ලංකාව බැබළවූ තුශේන් සිල්වා . . .

Fri Apr 28 , 2023
ශ්‍රී ලංකාවේ තුෂේන් සිල්වා, කසකස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි රිටි පැනීම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට ඊයේ (27) සමත් වුණි. මෙය ලංකාවට ඉතාමත් වටිනා ජයග්‍රහණයක් වනවා. එනම්, ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් රිටි පැනීමේ ඉසව්වෙන් ආසියානු මට්ටමේ පදක්කමක් දිනාගත්තේ වසර 72කට පසුවය. මීටර 4.70ක් වාර්තා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x